Playstore වලට ඇප් එක දානකොට ඇප් එක Free කරන්නේ කොහොමද?

Appmaker
2 min readFeb 26, 2020
  1. Appmaker ඇප් dashboard එකේ Publish -> Submit for Approvals වලට යන්න. එතන General Settings tab එකේ තියෙන Free App check box එක check කරන්න.

2. මෙය කලාට පසු “Done” බොත්තම ඔබන්න. මෙම බොත්තම ඇත්තේ Page එකේ අන්තිමටයි

3. මෙය නිවැරදිව කරාදැයි බැලීමට ඔබේ ඇප් එක අරින්න. ඇප් එකේ Menu බොත්තම ඔබන්න.

4. එම එන dropdown එකේ “Register” කියල menu item එකක් තියනවද කියා බලන්න. මෙය නැත්තම් ඒ කියන්නේ ඔබ නිවැරදිව ඇප් එක Free කල බවයි

වැරදී
නිවැරදි

ඔබ දැනටමත් ඇප් එක submit කර Reject වී ඇත්නම් ඉහත පරිදි පියවර අනුගමනය කර “Generate APK” බොත්තම කරන්න.

අලුත් APK එක දැන් upload කරන්න.

--

--

Appmaker

Appmaker is a code less App creation platform. We offer a range of powerful app templates that you can easily customise to bring your app idea to life.