Generating the Google Playstore Signing Key on Appmaker

  1. In Google Play console, when the release signing option is given select Change App Signing Key option.

Google play console එකේ Release sign-in option එක ලබාදුන්විට “Change App Signing Key” option එක තෝරාගන්න

2. Select, “Use a different Key option”.

ඉන්පසු” Use a different key” විකල්පය තෝරාගන්න.

3. Select “Export and Upload a key from Java Store”

ඉන්පසුව “Export and upload a key from java keystore” තෝරාගන්න.

4. Copy the Key encryption command given in the box. (You can click the copy icon)

කොටුවේ දක්වා ඇති යතුරු සංකේතාංකන විධානය (Encryption key command) පිටපත් කරන්න. (ඔබට copy icon එක ක්ලික් කළ හැකිය)

5. Go to Publish-> Status. Paste the command key you copied in the text box titled “Add Playstore Key Command”.

ඉන්පසුව ඔබගේ APPMAKER ගිණුමේ අදාල App එකේ Publish->Status ක්ලික් කරන්න. ඉන්පසු ඔබ පිටපත් කරගත් සංකේතාංකන විධානය “Add playstore command” නම් කොටුවේ ඇතුලත් කරගන්න.

6. After the key command has been entered click on the “Generate ZIP file” button. This will generate the required ZIP file.

ඉන්පසුව “Generate Zip File” නම් විධානය සහිත බොත්තම ක්ලික් කරන්න. එමඟින් අදාල Zip File එක ඔබට download කරගත හැක.

7. Go back to the google Play Console and select “Upload Generate ZIP”. After the file has been successfully uploaded click on the save button. Now you can proceed with uploading the ABB file of your app.

නැවතත් google play console එක වෙත ගොස් “Upload generated zip file” අයිකනය මත ක්ලික් කොට අදාල zip file එක upload කරගන්න. ඉන්පසු save බොත්තම ක්ලික් කරන්න. දැන් ඔබට ඔබේ App එකේ ABB file එක upload කිරීමට යා හැකිය.

Appmaker is a code less App creation platform. We offer a range of powerful app templates that you can easily customise to bring your app idea to life.

Appmaker is a code less App creation platform. We offer a range of powerful app templates that you can easily customise to bring your app idea to life.