Generating the Google Playstore Signing Key on Appmaker

Appmaker
3 min readAug 19, 2021

--

  1. In Google Play console, when the release signing option is given select Change App Signing Key option.

Google play console එකේ Release sign-in option එක ලබාදුන්විට “Change App Signing Key” option එක තෝරාගන්න

2. Select, “Use a different Key option”.

ඉන්පසු” Use a different key” විකල්පය තෝරාගන්න.

3. Select “Export and Upload a key from Java Store”

ඉන්පසුව “Export and upload a key from java keystore” තෝරාගන්න.

4. Click on the link titled “Download encryption public key”. This will download the encryption key to your device.

“Download encryption public key” යන link මත ක්ලික් කරන්න. මෙය ඔබගේ උපාංගයට සංකේතාංකන යතුර (encryption key) බාගනු ඇත.

5. Go to Publish-> Status. Click on the button titled “Upload PEM file” and upload the public encryption key file you downloaded.

ඉන්පසුව ඔබගේ APPMAKER ගිණුමේ අදාල App එකේ Publish->Status ක්ලික් කරන්න. “Upload PEM file” යන මාතෘකාව මත ක්ලික් කර ඔබ බාගත කළ පොදු සංකේතාංකන යතුරු (encryption key) ගොනුව upload කරන්න.

6. Click on the “Generate ZIP file” button. This will generate the required ZIP file.

ඉන්පසුව “Generate Zip File” නම් විධානය සහිත බොත්තම ක්ලික් කරන්න. එමඟින් අදාල Zip File එක ඔබට download කරගත හැක.

7. Go back to the google Play Console and select “Upload Generate ZIP”. After the file has been successfully uploaded click on the save button. Now you can proceed with uploading the ABB file of your app.

නැවතත් google play console එක වෙත ගොස් “Upload generated zip file” අයිකනය මත ක්ලික් කොට අදාල zip file එක upload කරගන්න. ඉන්පසු save බොත්තම ක්ලික් කරන්න. දැන් ඔබට ඔබේ App එකේ ABB file එක upload කිරීමට යා හැකිය.

There will be times when the Play console asks you to upload the “Private Key.” In this situation you need to unzip the Zip file that you generated. In the unzipped folder there should be a file with a “.pepk” extension. Upload this file where it asks you to “Upload Private Key”.

Play කොන්සෝලය “Private Key” upload කිරීමට ඔබෙන් ඉල්ලා සිටින අවස්ථා තිබේ. මෙම තත්ත්වය තුළ ඔබ විසින් ජනනය කරන ලද Zip ගොනුව unzip කිරීමට අවශ්ය වේ. unzipped ෆෝල්ඩරයේ “.pepk” දිගුවක් සහිත ගොනුවක් තිබිය යුතුය. “Upload Private Key” ඔබෙන් අසන තැනට මෙම ගොනුව upload කරන්න.

--

--

Appmaker
Appmaker

Written by Appmaker

Appmaker is a code less App creation platform. We offer a range of powerful app templates that you can easily customise to bring your app idea to life.

No responses yet