Creating education apps on Appmaker

Appmaker
5 min readNov 3, 2021

--

In our recent updates, we have introduced a new template type called “Education Template”. This template type will enable you to create more feature rich educational apps. Following is a brief overview to get you started with the template.

අපගේ මෑත update එකෙන්, අපි “Education Template” නමින් නව template වර්ගයක් හඳුන්වා දී ඇත. මෙය අධ්‍යාපනය ඉලක්ක කරගෙන සාදා ඇත. මෙම Template වර්ගය මඟින් ඔබට විශේෂාංග පොහොසත් අධ්‍යාපනික Apps නිර්මාණය කිරීමට හැකි වේ. පහත දැක්වෙන්නේ ඔබ Template එක සමඟ ආරම්භ කිරීම සඳහා කෙටි උපදෙස් කිහිපයක්.

Education apps work the same as any article app. The new addition is the ability to add questions, that the user can answer using the app. This is done by using the add questions option when creating a page.

අධ්‍යාපනික Apps ක්‍රියාත්මක වනුයේද අනෙකුත් ඕනැම Article App එකක් ක්‍රියාත්මක වන ආකාරයටමය. එහි අලුතින් එකතු වූ ලක්ශනය වන්නේ ග්‍රාහකයාට App එක භාවිතා කර පිලිතුරු ලබාදීමට හැකිවන ලෙස ප්‍රශ්න ඇතුලත් කල හැකිවීමයි. මෙය සිදුකරනුයේ page එක නිර්මාණය කිරීමේදි “Add Question “ option එක යෙදීම මගිනි.

  • In the page editor, to begin adding the questions, simply click the Add Questions checkbox at the end of the editor and click the Add another question button as shown below. Page editor හි , ප්‍රශ්න ඇතුලත් කිරීම ආරම්භ කිරීමට Editor හි අවසානයේ ඇති “Add Another Question “ කොටුව පහත ආකාරයට ක්ලික් කර එහි “Add another Question “ button “ එක ක්ලික් කරන්න.
Add questions
  • This will bring up the interface to add the question itself. මෙමගින් ප්‍රශ්නය ඇතුලත් කිරීමට අවශ්‍ය අතුරුමුහුණත ලබාදෙනු ඇත.
Creating a question
  • You then need to choose the question type and result type. A brief primer on question types and result types you find on Appmaker is below. ඉන්පසු ඔබ “question type” එක සහ “Result type” එක තෝරාගත යුතුයි. පහතින් ඔබට Appmaker හි ලබාගත හැකි මූලික ප්‍රශ්න වර්ග සහ පිලිතුරු වර්ග පිලිබද කෙටි හැදින්වමක් දක්වා ඇත.

Question Types (ප්‍රශ්න වර්ග)

  1. MCQ — MCQ type questions are multiple choice type questions where the user must make a choice from a list of given answers. The App Creator will choose which answer(s) are correct when creating the question. MCQ- MCQ(බහුවරණ ප්‍රශ්න )වලදී ග්‍රාහකයාට දී ඇති පිලිතුරු කාණ්ඩයෙන් තේරිමක් කලයුතුය. App creator මගින් නිවැරැදි පිලිතුර/පිලිතුරු ප්‍රශ්නය සකස් කිරීමේදී තෝරාගනී.
  2. Input — The user must enter an answer. The App Creator will enter the answer. Please note that the system will use text matching, so the user must enter the exact answer as the App Creator has given. This is best used for mathematical questions. ග්‍රාහකයා පිලිතුරක් ලබාදීම මෙහිදී සිදුකල යුතුය . මෙහිදී සැලකිය යුතු කරුන වන්නේ system එක මගින් පාඨ ගැලපීම(text matching ) සිදුකරන බැවින් App creator ලබාදී ඇති පිලිතුරු එලෙසම ග්‍රාහකයාද ලබාදිය යුතුය . මෙම ප්‍රශ්න වර්ගය හොදින්ම භාවිතා කල හැක්කේ ගණිතමය ගැටලු විසදීම සදහාය.
  3. Links — Links are not questions per se. This question type enables you to give multiple links that the user can click on. Links හුදෙක් ප්‍රශ්නම නොවේ. මෙම ප්‍රශ්න වර්ගය ඔබට links කිහිපයක් එකවර ඇතුලත් කිරීමට ඉඩ ලබා දේ.

Result Types

  1. Right and Wrong — The system will only count correct answers. හරි සහ වැරදි — System එක මගින් නිවැරැදි පිලිතුර පමණක් ගණනයට ලක් කෙරේ.
  2. Points — The app creator can choose to give points for a response. In a MCQ question type the app creator can assign points to each response. The system will keep track of how many points each user scores for each question. App creator මගින් ප්‍රතිචාරයක් සදහා ලකුණු ලබාදෙන ආකාරයට සකස් කල හැක . MCQ question type එකේදි App creator මගින් එක් එක් ප්‍රතිචාරය සදහා ලකුණු ලබාදෙන ආකාරයට සකස් කල හැක. System එක මගින් ග්‍රාහකයාට එක් එක් ප්‍රශ්නය සදහා කොපමණ ලකුණු ප්‍රමාණයක් රැස් කරගත්තේද යන වග යාවත්කාලීන කරනු ලබයි.

Input the Question title and a brief description explaining the question. You can also add images when writing the question description, in case you want add diagrams, maps etc. Question එකේ මතෘකාව හා එයට අදාල විස්තරයක් ඇතුලත් කරන්න. Question description එක සකස් කිරීමේදී ඔබට පින්තූර, සිතියම් ආදී එකතු කිරීමට අවශ්‍ය නම් එයද කල හැක.

For MCQ type questions (MCQ type questions සදහා):

  1. You can make the Answers either text based or images. If images are chosen you can upload images as a response. ඔබට පිලිතුරු සකස් කිරීමේදී පාඨයක් හෝ පින්තූරයක් පදනම් කරගෙන එය සිදුකල හැක. පිලිතුර ලෙස පින්තූයක් උඩුගත කලහැක.
  2. You can mark if the answer is the correct answer by selecting correct answer. Note : The system supports multiple correct answers to a question. නිවැරැදි පිලිතුර තේරීම මගින් ඔබට එය නිවැරැදි පිලිතුර ලෙස ලකුණු කලහැක. සටහන-: system එක විසින් එක් ප්‍රශ්නයකට බහු පිලිතුරු බාරගනු ලැබේ.
  3. Clicking Add another Answer will enable you to add another answer to the MCQ question. “Add another answer”- click කිරීම මගින් ඔබට තවත් පිලිතුරක් ප්‍රශ්නය සදහා ඉදිරිපත් කිරීමට හැක.
MCQ

For Inputs type questions:

add the correct answer which the answer the user inputs will be compared to. Input type question සදහා ග්‍රාහකයා ලබාදෙන පිලිතුර සමග App creator යොදන නිවැරැදි පිලිතුර සැසදීමකට ලක්වේ.

Input Question

If the result type is points based,

allocate how many points for each answer. Result type එක ලකුණු මත පදනම් වේනම් , එක් එක් පිලිතුර සදහා ලැබෙන ලකුණු ප්‍රමාණය වෙන් කරන්න.

Allocate Points

Links type questions,

will redirect the user to another page. You can only redirect to pages that you have made hidden by this option that is unique to Education apps. ග්‍රාහකයාව වෙනත් පිටුවකට යොමුකරනු ලබයි . මෙය Education Apps සදහා වෙන්වූ ලක්ශනයක් වන අතර මෙහිදී මෙම ලක්ශනය මගින් ඔබ සැගවූ(Hide) පිටු වලට පමණක් නැවත යොමුවීමට හැකියාව ලබාදේ.

Hide Page
  • The Next Button

At the end of the page, you have the option to add a button to connect to another page, to create the feeling of a Question Paper. You can add conditions so that users can only progress if they have answered all the questions or if they have met the point quota. පිටුව අවසානයේ තවත් පිටුවකට සම්බන්ධ වීමට Button එකක් ඇතුලත් කිරීම මෙහිදී සිදුවේ.මෙය ප්‍රශ්නපත්‍රයක ස්වභාවය නිර්මාණ කිරීමට උපකාරී වේ. ග්‍රාහකයාට සියලුම ප්‍රශ්න වලට පිලිතුරු සපයා ඇත්නම් හෝ අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබාගෙන ඇත්නම් පමණක් ග්‍රාහකයාට ඉදිරියට යාමට හැකිවන ලෙස ඔබට කොන්දේසි ඇතුලත් කල හැක.

Next Button

Video Demo:

--

--

Appmaker
Appmaker

Written by Appmaker

Appmaker is a code less App creation platform. We offer a range of powerful app templates that you can easily customise to bring your app idea to life.

No responses yet