Appmaker Apps — Completing the Play console Data Safety Form

Google has rolled out a new form that needs to be filled for apps uploaded to forms called the “Data Safety form”. This form will become mandatory for new apps and app updates after April 2022. Please note that this change will require your app to have a Privacy Policy as well. You can read more information on this here.

Google විසින් “Data Safety form” නමින් න පෝරමයක් ඉදිරිපත් කර ඇත. 2022 අප්‍රේල් මාසයෙන් පසු නව App Playstore publish කිරීමට සහ upload කර ඇති App යාවත්කාලීන සඳහා මෙම පෝරමය අනිවාර්යයෙන් පිරවිය යුතුය. තවද 2022 අප්‍රේල් මාසයෙන් පසු Privacy Policy එකක් upload කිරීම අනිවාර්ය වනු ඇත. ඔබට මේ පිළිබඳ වැඩි විස්තර මෙතැනින් කියවිය හැක.

The article will show how to fill the questionnaire for apps built on the Appmaker platform.

Appmaker මත ගොඩනගා ඇති App සඳහා ප්‍රශ්නාවලිය පුරවන්නේ කෙසේදැයි මෙම ලිපිය පෙන්වනු ඇත.

  • To fill the form go to App content and then select Data Safety on the App Dashboard menu in Playconsole.
  • In the first page of the data safety form answer “Yes”to all three questions. And click next. දත්ත ආරක්ෂණ පෝරමයේ පළමු පිටුවේ ප්‍රශ්න තුනටම “ඔව්” යනුවෙන් පිළිතුරු දෙන්න. ඉන්පසු next ක්ලික් කරන්න.
  • In the next page click on show for Personal Info. Then select phone number. ඊළඟ පිටුවේ “Personal Info” ක්ලික් කරන්න. ඉන්පසු “Phone number” තෝරන්න.
  • Then go to App Activity and click on show. Then select Page views and taps in app. ඉන්පසු App Activity වෙත ගොස් show මත ක්ලික් කරන්න. ඉන්පසු “Page views and taps in app” තෝරන්න.
  • Next go to App Info and Performance. Select Crash Logs and Diagnostics. ඊළඟට “App info and performance” වෙත යන්න. “Crash Logs” සහ “Diagnostics” තෝරන්න.
  • Finally go to Device or other identifiers. Select Device or other Identifiers. Then click Next. අවසානයේ “Device or other identifiers” වෙත යන්න. “Device or other identifiers” තෝරන්න. ඉන්පසු Next ක්ලික් කරන්න.
  • Once your in the next screen, click the arrow button next to Phone number under Personal info. Complete the questionnaire as follows:

ඔබ ඊළඟ තිරයට පැමිණි පසු, “Personal Info” යටතේ “Phone number” අසල ඇති ඊතල බොත්තම ක්ලික් කරන්න. ප්‍රශ්නාවලිය පහත පරිදි සම්පූර්ණ කරන්න:

  • Then fill Crash Logs & Diagnostics under App info and performance. ඉන්පසු “App info and performance” යටතේ “Crash Logs & Diagnostics” පුරවන්න.
  • Fill Page views and taps in app under App Activity as follows:

පහත පරිදි “App Activity” යටතේ “Page views and taps in app” පුරවන්න:

  • Finally fill Device or other identifiers as given below and click on the Next Button. අවසානයේ පහත දක්වා ඇති ආකාරයට “Device or other identifiers” පුරවා Next Button එක මත ක්ලික් කරන්න.
  • Scroll down and click Save to save the Data Safety form. Save Button එක මත ක්ලික් කරන්න.

Appmaker is a code less App creation platform. We offer a range of powerful app templates that you can easily customise to bring your app idea to life.