Appmaker — App Suspension

Marketing Material Approval ගන්න එක අනිවාර්යයෙන්ම කරන්න , දැන් App suspension එක Automated වෙන්නෙ. පහල දේවල් කරල App එක Suspend උනොත් දින 7–10 අතර කාලයක් suspend වෙන අතර , පසු අවස්තාවෙදී user Account Termination වීමක් සිදුවෙන බව කරුනාවෙන් සලකන්න.App එක suspend වූ කාලය තුලදී ඔබගේ Revenue share එක නොලැබෙන බව සලකන්න

  1. Copyright content / logos
  2. Fake information on apps / marketing materials
  3. Usage of explicit content
  4. Fake Data / prices giveaways
  5. Changing the content/app scope after approval.

Marketing Materials info@ideamart.io email එකට mail කරන්න , අපේ team එක පැය 24ක් අතුලත ඔයාට reply කරයි.

මේ හැමදෙම කරන්නේ platform එකේ සහ Apps හදන ඔයාලගෙම ආරක්ශාවට.ඔයාල අපිත් එක්ක දිගටම රැඳිල ඉඳී කියල අපි බලාපොරොත්තු වෙනව !!!

Appmaker is a code less App creation platform. We offer a range of powerful app templates that you can easily customise to bring your app idea to life.

Appmaker is a code less App creation platform. We offer a range of powerful app templates that you can easily customise to bring your app idea to life.