Appmaker — App Suspension

Appmaker
1 min readJun 8, 2020

--

Marketing Material Approval ගන්න එක අනිවාර්යයෙන්ම කරන්න , දැන් App suspension එක Automated වෙන්නෙ. පහල දේවල් කරල App එක Suspend උනොත් දින 7–10 අතර කාලයක් suspend වෙන අතර , පසු අවස්තාවෙදී user Account Termination වීමක් සිදුවෙන බව කරුනාවෙන් සලකන්න.App එක suspend වූ කාලය තුලදී ඔබගේ Revenue share එක නොලැබෙන බව සලකන්න

  1. Copyright content / logos
  2. Fake information on apps / marketing materials
  3. Usage of explicit content
  4. Fake Data / prices giveaways
  5. Changing the content/app scope after approval.

Marketing Materials info@ideamart.io email එකට mail කරන්න , අපේ team එක පැය 24ක් අතුලත ඔයාට reply කරයි.

මේ හැමදෙම කරන්නේ platform එකේ සහ Apps හදන ඔයාලගෙම ආරක්ශාවට.ඔයාල අපිත් එක්ක දිගටම රැඳිල ඉඳී කියල අපි බලාපොරොත්තු වෙනව !!!

--

--

Appmaker
Appmaker

Written by Appmaker

Appmaker is a code less App creation platform. We offer a range of powerful app templates that you can easily customise to bring your app idea to life.

No responses yet