Appmaker — App Approval

Appmaker
1 min readJun 8, 2020

ඊයෙ දවසෙ අරගෙන ආව අලුත් App suspension policy එක ගැන , අද අරගෙන එන්නෙ App Approval Policy එක ගැන, App එකක් හදල submit කරනවනම් පහල points completed ද කියල බලන්න

  1. ඔයා App එකේ ප්‍රමානවත් තරම් තොරතුරු දැම්මද
  2. ඒ Add කරපු content වලින් user සෑහීමකට පත් වෙයිද
  3. App එකේ UI/UX ද සිත්ගන්නසුලුද / App එකට ගැලපෙනවාද
  4. App එක කොච්චර unique ද ?

සරලවම කියනවනම් User කරන payment එකට ඔයා සදාරනයක් කරාද ???

ඉහල කරනු සම්පූර්න නැත්නම් ඔබගේ App එක approve නොවන බව කරුනාවෙන් සලකන්න

මේක දැනට approve වෙච්ච Apps වලටත් බලපානව , අපේ team එක Manual Review එකක් පටන් අරගෙන තියෙන්නෙ , අනිවර්යෙන්ම ඔයාගෙ Apps වල Quality එක අරක්ශා කරගන්න

--

--

Appmaker

Appmaker is a code less App creation platform. We offer a range of powerful app templates that you can easily customise to bring your app idea to life.