ඊයෙ දවසෙ අරගෙන ආව අලුත් App suspension policy එක ගැන , අද අරගෙන එන්නෙ App Approval Policy එක ගැන, App එකක් හදල submit කරනවනම් පහල points completed ද කියල බලන්න
- ඔයා App එකේ ප්‍රමානවත් තරම් තොරතුරු දැම්මද
- ඒ Add කරපු content වලින් user සෑහීමකට පත් වෙයිද
- App එකේ UI/UX ද සිත්ගන්නසුලුද / App එකට ගැලපෙනවාද
- App එක කොච්චර unique ද ?
සරලවම කියනවනම් User කරන payment එකට ඔයා සදාරනයක් කරාද ???
ඉහල කරනු සම්පූර්න නැත්නම් ඔබගේ App එක approve නොවන බව කරුනාවෙන් සලකන්න
මේක දැනට approve වෙච්ච Apps වලටත් බලපානව , අපේ team එක Manual Review එකක් පටන් අරගෙන තියෙන්නෙ , අනිවර්යෙන්ම ඔයාගෙ Apps වල Quality එක අරක්ශා කරගන්න