To comply with regulator policies and mobile operator policies you should have a proper terms and conditions and privacy policy in your Appmaker app. For your convenience we have created sample terms and conditions and privacy policy that you can edit to suit your needs. To load these terms and conditions please follow the steps given below. (Please note that the terms and conditions and privacy policy are given in all three languages, so any changes done should be done i all three languages.)
නියාමන ප්‍රතිපත්ති සහ ජංගම සම්බන්ධතා සපයන්නන්ගේ ප්‍රතිපත්තිවලට අනුකූල වීමට ඔබට ඔබේ Appmaker යෙදුම තුළ නිසි Terms and Conditions සහ Privacy Policy තිබිය යුතුය. ඔබගේ පහසුව සඳහා අපි Terms and Condition සහ Privacy Policy නිර්මාණය කර ඇති අතර එය ඔබට ඔබගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි සංස්කරණය කළ හැක. මෙම Terms and Condition සහ Privacy Policy පූරණය කිරීමට කරුණාකර පහත දක්වා ඇති පියවර අනුගමනය කරන්න. (Terms and Condition සහ Privacy Policy භාෂා තුනෙන්ම ලබා දී ඇති බව කරුණාවෙන් සලකන්න, එබැවින් සිදු කරන ලද ඕනෑම වෙනස්කමක් භාෂා තුනෙන්ම සිදු කළ යුතුය.)
Steps:
Go to Pages -> App Details -> Policies
Click on “Load Default”